ආයුබොවන් යාලුවනේ,
ඔන්න එහෙනම් අද අපි කියලා දෙන්න යන්නේ සින්හල බ්ලොග් එක්කට හරි වෙබ් අඩවියකට හරි සින්හලෙන්ම දැන්වීම් දාලා සල්ලි හොයන්නේ කොහොමද කියලා...
ඇත්තටම මේක නම් හරියට කලොත් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයනවා කියන්නේ නිකන් කජු කනව වගේ වැඩක් කියල හිතෙයි. කරලා බලන්නකෝ එහෙනම්, අපි ඉන්නවනේ උදව් කරන්න.
හරි, මුලින්ම කියන්න ඕනේ අපි දැන් කියන්න යන සයිට් එක ගැන, මේකේ නම සින්ලින්ක්ස්. ලන්කාවෙ අපේම ආයතනයක්,ඔයාලා දන්නවනේ google adsence, bidvertiser, clicksor වගේ දැන්වීම සපයන ආයතන ගැන.
අන්න ඒ වගේ ආයතනයක් තමයි මේ සින්ලින්ක්ස් කියන්නෙත්, හැබැයි මේකෙ හුගක්ම දෙන්නේ ලන්කාවේ ආයතන වල දැන්වීම්. ඒ නිසා ඔයාගේ සින්හල වලින් තියෙන බ්ලොග් එකට හරි වෙබ් සයිට් එකට හරි එන අයට පේන්නේ අපේ සින්හලෙන්ම තියෙන දැන්වීම්, ඒ නිසා අපි අර කලින් කියුව සයිට් වල ඇඩ් වගේ නිකන් කඩ්ඩෙන් ඇඩ් නැති හින්දා අපේ අය නිකන්ම ක්ලික් කරනවා ඇඩ්.
මුලුන්ම ඔයාට බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකක් හරි තියෙන්න ඕනේ.
බ්ලොග් එකක් නැති අය මෙතන ක්ලික් කරලා ගිහින් බ්ලොග් එකක් හදන හැටි ඉගෙනගන්න. මොනවහරි මාතෘකාවක් ඔයා කැමති විදිහට බ්ලොග් එකක් හදන්න. හරිම ලේසි වැඩක්.
බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකක් හරි දැනට තියෙන අයට අව්ලක් නෑ හොදේ... ඒකටම ඇඩ් දාන්න පුලුවන්.
තව විස්තර දැන්ගන්න > Read more
එල එල.... එහෙනම් මෙතන ක්ලික් කරල සින්ලින්ක්ස් අඩවියට යන්න. නැත්නම් පහල පින්තූරේ click කරන්න.
දැන් එකේ Publisher කියන එකේ Register වෙන්න. ඔයාට මොනවහරි දැන්වීමක් මේකේ පල කරගන්න ඕනේනම් Advertiser කියන එකට ගිහින් වෙන්න. සල්ලි හොයන්නනේ අපි ආවේ, ඒ නිසා Publisher කියන එකේ තමයි ඔයාලා Register වෙන්න ඕනේ.
දැන් හරියට Register වෙලා හරියට Username, Passwords දීලා ඔයගේ Account එකට Log වෙන්න.
හරි, ඊලගට අපිට කරන්න තියෙන්නේ ඔයාගේ සයිට් එක සින්ලින්ක්ස් වලට ඇතුලත් කරන එක. Add/Manage Publishing Site ගිහින් ඔයාගේ සයිට් එකේ URL එක (ඇඩ්ඩ්‍රස් එකා) දීල Add site ක්ලික් කරන්න.
පැය කිහිපයකින් ඔයාගේ සයිට් එක තත්වයට පත්වේවී. එතකන් ටිකක් ඉන්න වෙනවා.
Create new ad unit ගිහින් කැමති ප්‍රමාණයේ ඇඩ් size තෝරගෙන ඒ වයේ HTML Codes ඔයගේ Blog/ Website එකට ඇඩ් කරන්න, දැන් බලන්නකෝ සින්හලෙන්ම ඇඩ් පේන අපූරුව.
දැන් ඉතින් එන අය ලවා ඇඩ් ක්ලික් වෙන්න තමයි ඕනේ. ම්ම්ම්.... දැන් කියන්නම් සල්ලි එන හැටි.
$5 ක් වුනාම සල්ලි ඔයාගේ බැන්කුවට (Bank account) එකට හරි Paypal එකට හරි ගන්න පුලුවන්,
වැඩේ ඉවරයි. ආයෙත් හොද ලිපියකින් සෙට් වෙමු. අව්ලක් තිබ්බොත් comment එකක් දාන්න