Adf.ly මගින් මුදල් උපයමු. (Adf.ly in sinhala) | sinhala emoney

පහල Link එකෙන් ගිහින් Register  වෙන්න.





කරන්න තියෙන්නේ කැමති website එක්ක Link එකක් Shrink (කෙටි කරලා) ඒ අලුත් Link එක ඔයාගේ යාලුවන්ට දෙන එක හරි ඔයාගේ Blog එකට Website එකට FB එකට හරි දාන එක හරි විතරයි.



උදාහරණ -
මොනවහරි Link එකක් ඔයා කැමති (http://sinhalaonlinemoneymaking.blogspot.com)
Shrink කලාට පසුව ලැබෙන අලුත් Link එක ( http://adf.ly/Py4mj )






දැන් ඒ Link එක ඔයාගේ යාලුවන්ට දෙන එක හරි ඔයාගේ  Blog එකට Website එකට FB එකට හරි දෙන්න.

ඔයා Shrink කරපු site එකට කාටහරි යන්න වෙන්නේ තත්පර 5 ක add එකක් බලලා.

වැඩිපුර link එක click වෙන තරමට සල්ලි. Fb එකට එහෙම දැම්මම වැඩේ ගොඩනේ.

පහල Link එකෙන් ගිහින් Register  වෙන්න.


Verify PayPal WIth HNB REAL

මම මේ කියන්න යන්නෙ හරියටම කාර්ඩ් එකෙන් වෙරිෆයි කරන විදිය. එක එක කට්ටිය එක එක කතා කියනවා ඒත් මෙන්න ඇත්ත විදිය. මොකද මම වෙරිෆයි කලේ මේ සතියේ. ඊබේ කරල සල්ලි ගන්නත් මේ විදියට පුලුවන්

මේක කරන්න මුලින්ම ඔයාට HNB International Visa Card එකක් ඕන . මේකට
HNB බෑන්ක් එකකට ගිහින් HNB Savings Account එකක් ඕපන් කරන්න. එතකොට ඔයා කියන්න HNB International Visa Card එකකුත් ඕන කියල මේ ඔක්කොටම යන්නේ රුපියල් 2000 යි.

Fiverr කියන්නෙ මොක්කද?


Fiverr කියල කියන්නෙ ඉතා පුළුල් වෙළඳපලක් කිව්වත් වැරදි නැහැ.මොකද මේකෙදි විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමක් තමයි කෙරෙන්නෙ.දැන් ඔයාල හිතන්න පුළුවන් මොන විකණීමක්ද කියලා.ඒ හැමදෙයක්ම මේක කියෙව්වට පස්සෙ තේරේවි.මුලින්ම කියන්න ඕනෙ පොඩ්ඩක් උනන්දු වෙනව නම් ඕන පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි මේක !!!

Fiverr මගින් මුදල් හොයන්නේ කොහොමද?


Gig එකක් කියන්නේ $5ක් වටිනා එක කොටසකට. මෙහිදී අපිට විකුනන්න පුලුවන් $5 ඒවා විතරයි. ඒකෙන් $1ක් එම වෙබ් අඩවිය ගන්නවා. $4ක් අපට ගෙවනවා. withdraw කරද්දී 2% ක් කැපෙනවා. මේ හැරුනාම වෙන කිසිම ගාස්තුවක් අය වන්නේ නෑ.