Paypal ගිණුමක් හදමු


Paypal කියන්නේ අන්තර්ජාල බැන්කු ගිනුමක්. ඒ කියන්නේ අපි එක එක සයිට් වලින් උපයන මුදල් ඒ ගොල්ලෝ ගෙවන්නේ අපේ Paypal ගිනුමට. අපිට මුදල් ලබාගන්න වෙන්නේ පේපෑල් හරහා. ලන්කාවට පේපෑල් මුදල් ලබා ගැනීම ගැන ගැටලු තියෙනවා. ලන්කාවට ගැලපෙන අයුරින් මුදල් ලබා ගැනීම හා ඒ ගැන වැඩි විස්තර සදහා පහල අඩවියට පිවිසෙන්න.