Clixsense මගින් මුදල් උපයන්න ඉගෙනගන්න, මේක ගොඩක් අය දැනට මුදල් උපයන පහසුම ක්‍රමයක්.


ආයුබෝවන් යාලුවනේ, ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නේ ClixSense ගැනයි, ඉතින් මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න දේකුත් නෑ. ඒ වුනාට මේ ගැන අලුත් යාලුවන්ටත් කියලා දෙන්න ඕනේ නිසා කෙටියෙන් ClixSense ගැන කියන්නම්.

මේක ලෝකයේ ගොඩක් ජනප්‍රිය PTC Site එකක්. කරන්න තියෙන්නේ මේ සයිට් එකේ Register වෙලා මේ සයිට් එකෙන් ලබා දෙන දැන්වීම් නැරබීම පමණයි. ඊට අමතර තවත් මුදල් ඉපයීම සදහා ක්‍රම කිහිපයක්ම මේ සයිට් එකෙන් ලබා දී තිබෙනවා. අපිට ලැබෙන මුදල් Paypal හෝ Payza හරහා නැත්නම් චෙක් පතක් හරහා අපට ලබාගන්න පුලුවන්. මේ ගැන ගැටලුවක් තියෙනවනම් පහලින් කරන්න යාලුවනේ, අපි උදව් කරන්නම්. 

එහෙනම් අඩවියට පිවිසෙන්න පහල බැනර් එක click කරන්න.