
මේකේදි ඔයාලට සල්ලි හොයන්න තියෙන්නේ ටිකක් විතර අමුතු විදිහකට, හරි අපි කියල කියල දෙන්නම්කො ඒ කොහොමද කියලා.
ඔයා ලග තියෙන මොනවහරි ෆයිල් එකක්, ඒ කියන්නේ සින්දුවක් පින්තූරයක් වගේ දෙයක් මේකට අප්ලොඩ් කරන්න ඔනේ.
ඊට පස්සේ ඒ ෆයිල් එක කාටහරි ඩවුන්ලොඩ් කරන්න කියන්න ඔනි. එතකොට ඒ ඩවුන්ලොඩ් කරන කෙනාට ඒක ඩවුන්ලොඩ් කරන්න වෙන්නෙ පොඩි සර්වෙයි එකක් හරහා.... ඒ සර්වෙයි එක එයා කම්ප්ලීට් කරල ඒ ෆයිල් එක ඩවුන්ලොඩ් කලාම තමයි සල්ලි හම්බවෙන්නේ....
හරි දැන් අපි කාටද මේක ඩවුන්ලොඩ් කරන්න කියන්නේ කියල බලමු.... ඩවුන්ලොඩ් කරන්න කියන්න යාලුවො ඉන්න අයටනම් අව්ලක් නෑනේ ඉතින්. එ වුනාට හෑමොටමත් එහෙම යාලුවො නැති හින්දා අපි කියල දෙන්නම් පොඩි ක්‍රමයක්.
ඔයා කැමති මිනි ජොබ් සයිට් එක්ක රෙජිස්ටර් වෙලා එකේ කරන්න තියෙන වැඩක් විදිහට මේක ඇඩ් කරන්න. ලොකේ වටේම අය ඩවුන්ලොඩ් කරන්න පටන් ගත්තම ඉතින් වැඩේ ගොඩේ ගොඩනේ.... හැබැයි මේ ක්‍රමේදි නම් අපිට මුලුන් පොඩි ගානක් ගෙවන්න වෙනවා. හැබැයි ගෙව්ව ඒවටත් එක්ක සල්ලි හම්බෙනවා ලාබෙත් එක්ක අනිවා....
මෙන්න ඒ වගේ හොදම මිනි ජොබ් සයිට් එකක්.. දැන්ම රෙජිස්ටර් වෙලා වැඩ පටන් ගමු එහෙනම්.... ජයෙන් ජයම වේවා.......