ඔබේ Blog/Website වල ඇඩ් දැමීමෙන් මුදල් උපයන්න

වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google Adsense, Adbrite, Sinlix (Sri Lanka),
B4PsAds, CBeckAds, Clicksor, Bidvertiser
ආදිය ඉන් ප‍්‍රධානයි. මින් හොදම ආයතනය
B4PsAds වේ. ඉතා හොද මිලක්ද ගෙවනු ලබයි. එනම් Google Adsense වල ගිනුමක් ලබා ගැනීම අපහසු වන බැවිනී. Google Adsence account එකක් ලන්කාවට ගන්න එක ගොඩක් අමාරු ඒ වගේම ගොඩක් කාලේ නාස්ති වෙන වැඩක්. (ඒත් ඔයාට ඇඩ්සෙන්ස් ගිණුමක් ඉතාමත් අඩු මුදලකට සාදා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර elankainternetmoney.blogspot.com වෙත දැන්ම පිවිසෙන්න) එහෙම නැතනම් අපි කියල දෙන්නම් අඩ්සෙන්ස් වගේම හොදට සල්ලි ගෙවන වෙනත් සයිට් කිහිපයක් ගැන.

  

  • B4PsAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.


B4PsAds අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

  • CBeckAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.

CBeckAds අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.


  • Clicksor වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.
 


Clicksor අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

 
  • සිංහල දැන්වීම් සදහා Sinlix අඩවියට පිවිසෙන්න. පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.



Sinlix අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

තමන්ගේ web site එකේ Blog එකේ Banner එකක් ප්‍රදර්ශණය මගින් මුදල්

  • එන අය ඇඩ් click කලත් නැතත් සල්ලි. හැබැයි ඉතින් click කෙරුවත් සල්ලිම තමයි. පහල link එකෙන් ගිහින් Register වෙන්න. 




Refban අවම මුදල් ගෙවීම $ 100 සිට වෙයි. එය Paypal හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.

හරියට විස්තර ටික දීලා Register වෙන්න. Account එකට Log වෙන්න. Start ගොස් Generate Code යන්න. දැන් විස්තර දීලා Create ගිහින් දෙන HTML CODE එක web site එකේ Blog එකේ හොදට පේන තැනකට දාන්න. ඔයාගේ web site එකට Blog එකට එන අය , Site එකේ ඉන්න වෙලාව වැඩි වෙනවනම් හොදයි. Referrals / Stats ගිහින් ඔයාගේ Referrals Link එක අරන් ඒකෙන් තව කවුරු හරි Register වුනොත් ඒත් සල්ලි. එහෙම Referrals Levels 10 කට යනකල් ගෙවනවා.