මම මේ කියන්න යන්නෙ හරියටම කාර්ඩ් එකෙන් වෙරිෆයි කරන විදිය.
එක එක කට්ටිය එක එක කතා කියනවා ඒත් මෙන්න ඇත්ත විදිය. මොකද මම වෙරිෆයි කලේ
මේ සතියේ. ඊබේ කරල සල්ලි ගන්නත් මේ විදියට පුලුවන්
මේක කරන්න මුලින්ම ඔයාට HNB International Visa Card එකක් ඕන . මේකට HNB බෑන්ක් එකකට ගිහින් HNB Savings Account එකක් ඕපන් කරන්න. එතකොට ඔයා කියන්න HNB International Visa Card එකකුත් ඕන කියල මේ ඔක්කොටම යන්නේ රුපියල් 2000 යි.

එහෙම ඉල්ලුවම මේ කාර්ඩ් එක ඔයාට එවලෙම දෙනවා. කලින් අකවුන්ට් තියන අයටනම් තැපෑලෙන් එන්නෙ
ඊට පස්සෙ ළගම තියන HNB ATM එකට දාල කාර්ඩ් එක ඇක්ටිවු කර ගන්න
ඊට පස්සෙ කාර්ඩ් සෙන්ටර් කතා කරල ඔන්ලයන් පේමන්ට් ඇක්ටිවු කරන්න කියන්න . මෙන්න නම්බර් එක

දැන් තමයි පේ පැල් හදන්න ඕන . www.paypal.com
ගිහිල්ලා Malaysia Acc එකක් හදාගන්න ඕන . හැදුවට පස්සෙ. Get Verified එකේ ගිහින් Crdit/debit card එකට ගිහින් කාර්ඩ් එකේ විස්තර දෙන්න . CVV එක තියෙන්නෙ කාර්ඩ් එකෙ පිටිපැත්තේ . ලින්ක් කරාම 10.00MR කැපෙනවා . ඊට පස‍්සෙ බෑන්ක් එකට කෝල් කරල අහන්න Paypal COde එක ඒක ඉලක්කම් 4 ක එකක් . ඊට පස්සෙ ඒක ටයිප් කරන්න දැන් අර 10.00 ආපහු වැටෙනවා . දැන් පේ පැල් වෙරිෆයි වෙලා ඉවරයි