වෙබි අඩවි සදහා දැන්වීමි සපයන හොද ආයතනද කිහිපයක් ඇත.
Google Adsense, Adbrite, Sinlix (Sri Lanka),
B4PsAds, CBeckAds, Clicksor, Bidvertiser
ආදිය ඉන් ප‍්‍රධානයි. මින් හොදම ආයතනය
Google Adsense වේ. ඉතා හොද මිලක්ද ගෙවනු ලබයි. එහෙත් Google Adsense හි ගිණුමක් ලබා ගැනීම ඉතා අපහසු ක්‍රියාවලියක් වේ.
(Google
Adsence account එකක් ලන්කාවට ගන්න එක ගොඩක් අමාරු යි. ඒත් අපි හදලා දෙන්නම්. nayana708@gmail.com එකට mail එකක් එවන්න.)
පහලින්
දාලා තියෙන්නේ Google Adsense වගේම හොදින් සල්ලි ගෙවන තවත් Websites
කිහිපයක්. Adsense ගිණුමක් හදාගන්න පොඩි ගානක් යට කරන්න අකමැතිනම් මේවගෙන්
සල්ලි හොයන්න පුලුවන්. Youtube එකෙන් විතරයි හොයන්න බැරි.
- B4PsAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.
B4PsAds අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.
- CBeckAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.
CBeckAds අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.
- YLLIX Media වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.
Clicksor අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
- සිංහල දැන්වීම් සදහා Sinlix අඩවියට පිවිසෙන්න. පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.
Sinlix අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal, Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න.