ඔබේ Blog එකට හෝ Website එකට නොමිලේම Domain එකක් දාගමු. (www.(yoursitename).tk

https://geethn.files.wordpress.com/2010/07/dot_tk_logo_2.jpg
කියලා දෙන්න යන්නේ කොහොමද එකක් නොමිලේම ඔයාගේ සයිට් එකට Domain name දාගන්නේ කොහොමද කියලා... Domain name කියන්නේ මොකද්ද කියලා දන්නවනේ... ඔයාගේ සයිට් එකට ඔයා කැමති URL Address එකක්..

මේ සයිට් එකට ගිහින් කැමති  domain එකක් select කරගන්න..



දැන් පහල  එක බලන්න කොහොමද ඒක ඔයාගේ එකට ඇතුලත් කරගන්නේ කියලා.