Make Adsense Account Without Web Site In Sinhala | වෙබ් අඩවියක් නැතුවම ඇඩ්සෙන්ස් ගමු

http://www.techlives.in/images/googleadsense.png 

මම මෙ කියන්න යන්නේ කොහොමද දවසකින් වගේ පොඩි කාලයකින් ඇඩ්සෙන්ස් ගිණුමක් සකස් කරගන්නේ කියලා, එත් මුලින්ම කියන්න ඕනේ මෙ ඇඩ්සෙන්ස් ගිණුම අපි හදන්නේ docstoc,com එක හරහා ඒ  එනිසා එයාලට පුළුවන් අපේ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුළුවන්න ඒ වගේම 50% අපේ අදායමෙන් ඒ එයාලා තියාගන්නවා.. ඒ කියන්නේ අපට 100$ මාසේ අවසානේ එන්නේ නේ එන්නේ 50 $ එතින් ඔයාලට මම කියන්නේ මෙ ක්‍රමයෙන් ඇඩ්සෙන්ස් ගන්න වෙන බොරු නමක් පාවිච්චි කරලා. ඒ වගේම apply කරනකොට ip hide සොෆ්ට්වෙයා එකක් බාවිතා කරන්න. එතකොට ඔයාලට පුළුවන් අඩ්සෙන්සේ ගිණුම පාවිච්චි කරන හැටි හරියට trial එකක් වගේ ඉගෙන  ගන්න..මෙ සදහා අපිට වෙබ් එකක් ඕනෙත් නැ. මොනාහරි දාල දවසකින් බ්ලොග් එකක් හදාගන්න අපි apply  කරනකොට.


එහෙනම් දන් අපි පිලිවෙලින් පිළිවෙලට  කොහොමද  ගිණුමක් හදාගන්නේ බලමු  මුලින්ම අපි docstoc.com එකේ  register වෙන්න වෙනවා මෙතනින් ඇතුළුවන්න ලියාපදිංචි වීම සදහා...







දැන්  ලියාපදිංචි වන්න register තියෙන තැන ඔබලා



 දැන්  I'd like to set up an AdSense account කියන එක තොර ගන්න  ඊට පස්සේ ඔය අලුතින් හදාගත්ත e mail එකත් ලබා දෙන්න 


  ඊට පස්සේ  පහල තියෙන  ඔයාගේ  docstoc එකේ profile එක පුරවලා බ්ලොග් එකේ නමත් දෙන්න  එතකොට  මෙන්න මෙහෙමෙ එකෙක් ඒවි
 

 

එතෙකොට upload your documents කියන එක ඔබලා ඔයාල ලග තියෙන PDF file 2 ක් upload කරලා දාන්න මතක තියාගන්න ඔයාගේ profile එක 80% ට වඩා සම්පුර්ණ කරන්න... ඊලගට යන්න ඔය දීපු mail එකට. එකට ඇඩ්සෙන්ස් එකෙන් mail  එකක් ඇවිත් ඇති එක පුරවල යවන්න එතකොට ඔයාට දවසකින් ගිණුමක් ලබාගත්ත හැකි..