
ඉන්ටර්නෙට් Money කරන සියලු දෙනාටම වගේම, අන්තර්ජාලයත් එක්ක ගණුදෙනු කරන සියලු දෙනාටම වැදගත් PayPal ගිණුමක් හදා ගන්නේ කොහොමදැයි අපේ Facebook ගිණුමට ගොඩාක් ඉල්ලීම් ලැබුණා.
ඔන්න එහෙනම් ඒ අයට අද අපි ඒක නිවැරදිව කියලා දෙන්න .
යූටියුබ් අඩවියේ තිබූ වීඩියෝවක් අපි ඔයාලට පෙන්වනවා.