Clixsence මගින් ඉපයූ මුල්ම මුදල

ඔන්න මම Clixsence මගින් ඉපයූ මුල්ම මුදලත් ලබා ගත්තා, මේ මුදල ලබා ගන්න ලොකු කැපකිරීමක් කළා, එකේ ප්‍රතිපල මම අද විඳිනවා, මට Clixsence වල Referrals කිහිපදෙනෙක් සිටියත් (8 දෙනෙක් පමණ) ඔවුන් සියලුම දෙනා වගේ අක්‍රීය තත්වයේ ඉන්නේ, එත් මම උත්සාහය අත්නොහැර තනිවම ක්‍රියාකරලා මේ විදිහේ ජයග්‍රහණයක් ලබා ගත්තා.පහත රූපය බලන්න..

Register වෙන්න පහල Banner එක උඩ Click කරන්න.





මේ ලැබූ ජයග්‍රහණය

  • අන්තර්ජාලය මගින් මුදල් උපයන්න බෑ කියන අයට හොඳ පිළිතුරක් වෙයි.
  • Clixsence මගින් මුදල් උපයන්න බෑ කියන අයට හොඳ පිළිතුරක් වෙයි.
  • මෙය Clixsence මගින් තනිවම උවත් මුදල් උපයන්න හැකි යැයි පෙන්වා දෙන්න පුළුවන් කදිම සාක්ෂියකි (විශේෂයෙන් ප්‍රිමියම් ගිණුම් හිමියන්ට)

ඉතින් තවත් බලා ඉන්නේ නැතිව අදම ලියාපදිංචි වෙලා අන්තර්ජාලයෙන් නොමිලේ මුදල් උපයන්න.ජය වේවා!

Register වෙන්න පහල Banner එක උඩ Click කරන්න.