මෙම ලිපිය www.drdcash.com අඩවියෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න...
පෙර
ලිපියේ සදහන් කල පරිදිම අද මම මගේ වෙබ් අඩවියේ පාඨකයන්ට ලබාදෙන්නටයන්නේ මම
සිතන අන්දමින් වැදගත් ලිපියක්ය. හොර බොරු නැතිව පෙයිපෑල් මුදල් ලංකාවට
ගෙන්වාගන්න ක්‍රමයේ පයනියර් කාර්ඩ් එක හදන හැටි සහ එය සක්‍රීය කරගන්න
අන්දමයි. වැඩි අවබෝධය පිනිස මම රූප සටහන් මගින් ඔබට පියවර ගෙන ඒමට සිතුවෙමි.
Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම
- පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න Click Here
-
පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි.ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න.
-
ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න.
-
ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.
-
තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න.
-
ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවා ඇත්නම් පහත පිටුව දිස්වේවි.
-
ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.
-
ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.
-
5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.
Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු
ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.
Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.
ඔබට කාර්ඩ්පත
භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි, කාර්ඩ්පතට මුදල් දාන සැටි සහ
පෙයිපෑල් ගනුදෙනු මෙම කාර්ඩ් පත සමග, මම ඉදිරියේදී කියාදෙමට බලාපොරොත්තු
වෙමි.